බඬගැරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භාණ්ඩාගාරය භාර නිලධාරියා හෝ අමාත්‍යයා ; භාණ්ඩාගාරයේ ප්‍රධානියා ; භාණ්ඩාගාරිකයා.