බඬසල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ධාන්‍ය තැන්පත් කරන ගෙය ; කොටුගෙය ; වී අටුව ; ධාන්‍යාගාරය ; පත්තායම.