බත් කවන මඟුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දරුවකුට ප්‍රථම වරට සුබ මොහොතින් බත් කැවිලි ආදී ඝන ආහාර කැවීමේ උත්සවය ; ඉඳුල් කට ගෑමේ මංගල්‍යය.