බත් ගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රජු හෝ රජයේ ප්‍රධාන නිලධාරින් හෝ සිය සේවකයන්ට ජීවිකාව සොයා ගැනීම සඳහා දුන් ඉඩම ; දිවෙල් ගම.
2. සිංහලයන් අතර පවතින කුලයක් ; වහුම්පුර කුලය.