බත් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ආහාරය බවට පත්වෙනවා ; ගොදුරු වෙනවා ; බිලිවෙනවා.
2. යටවෙනවා ; ගිලෙනවා.
3.තෙමෙනවා ; පෙඟෙනවා.