බත්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෙදන ලද බත් කොටස ; බත් පංගුව.
2. ජීවන මාර්ගය ; ජීවනෝපායය ; රැකියාව.