බදන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භාජනය ; බඳුන ; සැළිය ; පාත්‍රය.
2. බදාමය. ; ඇලෙන සුලු මිශ්‍රණය ; බදාගන්නා දෙය.
3. අමුණු බැම්ම ; වේල්ල ; කණ්ඩිය.
4. දැඩි කොට අල්ලා ගන්නා වූ උපකරණය හෝ අවයවය.
1. වි. තරයේ අල්ලා ගන්නා වූ ; බදා ගන්නා වූ ; වැළඳ ගන්නා වූ.