බදාමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිමෙන්ති, හුණු, වැලි ආදිය වතුරෙන් ඇනීමෙන් තනාගනු ලබන මිශ්රණය ; ගොඩනැගිලි තැනීමේ දී ගල්වරි දෙකක් සම්බන්ධ කිරීමට යොදාගනු ලබන මිශ්රණය.
2. ඇලවීම සඳහා ගනු ලබන ද්රව්යය ; ලාටු ; පාප්ප.
3. කොළ ධාන්ය ආදිය අඹරා උකුවට තනා ගත් කල්කය ; තලපය.
4. දතේ පිටතින් ඇති තද වැස්ම ; ඉනැමලය.