බදිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කබලෙහි දමා ගිනි රස්නයෙන් කර කරනවා ; පුලුටු කරනවා.2. (කෑම වර්ග ආදිය) උණු තෙලෙහි ලා කර කරනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vti. broil2. vti. fry3. vti. roastසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1143 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2963 ← බදින ලද මස් බදින්නා →