බදු සහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (කිසියම් ව්යාපාර ආදියකට අනුබල දීම සඳහා) රජයට අයවිය යුතු බදු අඩුවෙන් අය කිරීමෙන් හෝ කලකට අය නොකිරීමෙන් හෝ සලසන පහසුකම.