බන්ධුර
bandhura
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ළගන්නා සුලු ; මනෝ-ප්රසන්න.
2. අසම ; සමතල නොවූ.
3. නැමුණු ; වකුටු ; වක්ර.
4. බිහිරි ; බධිර.
Digital Pāḷi Dictionary
- bandhura masc name of an arahant monk [√bandh + u + ra bandhu + ra]
bandhura
1. වි. ළගන්නා සුලු ; මනෝ-ප්රසන්න.
2. අසම ; සමතල නොවූ.
3. නැමුණු ; වකුටු ; වක්ර.
4. බිහිරි ; බධිර.