බමර තත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තත් සතක් ඇති වීණාවේ මුල් ම තත; මී මැසි හඬට සමාන හඬක් නංවන හෙවත් 'ස' ස්වරය හැඬවෙන තන්ත්‍රිය.