බමුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බ්‍රාහ්මණයන්ට අයත්; බ්‍රාහ්මණ වංශයේ වූ ; බමුණන් පිළිබඳ වන ; බ්‍රාහ්මණ සම්ප්‍රදායට අයත්.