බයිනෙත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රයිපල් තුවක්කුවේ අගට සවි කරනු ලබන සිහින් උල් ආයුධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bayonet