බයිබලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථය ; පරණ සහ අලුත් ගිවිසුම්වලින් සමන්විත ක්‍රිස්තියානි ශුද්ධ ග්‍රන්ථය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bible
2. n. scripture
3. n. holy writ