බර ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එක පැත්තකට බර වෙනවා ; ඇල වෙනවා ; සමබර නැති ව යනවා.
2. ලියනු ලබන ලීයක වැඩිපුර කොටස් ඉවත් කොට එය වටකුරු කරනවා.