බර පැන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආගමික හෝ පුණ්‍ය කටයුත්තක් හෝ සඳහා දරන වියදම ; පොදු හෝ ආගමික සේවයක් සඳහා මහන්සිය වශයෙන් දෙන මුදල.