බරු ගහනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. නියපොතු වලින් හූරනවා ; නියවලින් ඉරනවා ; පහුරු ගානවා.2. ගහක් කොළක් සොලවා ගෙඩි වැටෙන්නට සලස්වනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1147 ← බරු බරු තැබීම →