බල කණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බරක් දරා සිටින ප්‍රධාන කණුව ; ඉන්ද්‍රඛීලය.
2. රඳා සිටීමට ආධාරයක් වශයෙන් සිටවූ කණුව ; රුකුල ; මුක්කුව.
3. (රූඪි.) බලවත් ආධාරකාරයා ; සංවිධානයක ප්‍රමුඛ සාමාජිකයා.