බල දශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිනිසාගේ පරමායුෂ අවුරුදු සියය සේ සලකා එය දහයේ කොටස්වලට බෙදූ කල ලැබෙන සතර වැනි කොටස ; තිහටත් හතළිහටත් අතර දස අවුරුදු කාලය.