බල නහරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇට සහ මස් පිඬු සම්බන්ධ කරන පේශි විශේෂයක් ; කණ්ඩරාව ; සන්ධි බන්ධනය.
2. ප්රධාන ධමනිය ; නාඩිය.
3. ස්නායුව.
1. නා. ඇට සහ මස් පිඬු සම්බන්ධ කරන පේශි විශේෂයක් ; කණ්ඩරාව ; සන්ධි බන්ධනය.
2. ප්රධාන ධමනිය ; නාඩිය.
3. ස්නායුව.