බලකරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බලය ඇති කරවන්නා ; ශක්ති ජනකය.
2. බලය යෙදීම ; බලහත්කාරය ; බලය පාවිච්චි කිරීම ; බල කිරීම.
3. ඉඩමක අයිතිවාසිකම තාවකාලිකව පවරා දෙන ලේඛනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. bolster
1. නා. බලය ඇති කරවන්නා ; ශක්ති ජනකය.
2. බලය යෙදීම ; බලහත්කාරය ; බලය පාවිච්චි කිරීම ; බල කිරීම.
3. ඉඩමක අයිතිවාසිකම තාවකාලිකව පවරා දෙන ලේඛනය.
Civ. bolster