බලට්ටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කුඩා කඳක් හෝ අත්තක් දෙකට බෙදී ගිය ස්ථානය.2. කෙක්ක ; කෙක්කක් වශයෙන් යොදාගත හැකි ලීය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1148 ← බලචක්ක බලට්ඨ →