බවන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. භවන ; වාසස්ථානය ; විමානය.
2. ලොව ; ලෝකය.
1. වි. භය කරන්නා වූ ; බිය ඇති කරන්නා වූ ; භයජනක.
2. භාවනා කරන ; බවුන් වඩන.
1. නා.ප්ර. භවන ; වාසස්ථානය ; විමානය.
2. ලොව ; ලෝකය.
1. වි. භය කරන්නා වූ ; බිය ඇති කරන්නා වූ ; භයජනක.
2. භාවනා කරන ; බවුන් වඩන.