බසදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. විවාහ යෝජනාවක් පිළිගන්නවා ; විවාහ වෙමැයි කැමැත්ත පළ කරනවා ; වචනයෙන් විවාහ ගිවිස ගන්නවා ; බහ දෙනවා.
2. කථා කිරීමේ හැකියාව දෙනවා.