බහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඇතුළට දමනවා; රුවනවා ; ප්‍රක්ෂේප කරනවා.
2. (බිමට) පහත් කරනවා ; (උඩක සිට) බානවා ; ඉවත් කරනවා.
3. (හිසකෙස්) දැලි රැවුල් ආදිය කපනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. deep
2. v. place