බහ්වස්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සරල රේඛා හතරකට වැඩි ගණනකින් මායිම් කළ රූපය ; කෝන හතරකට වඩා පිහිටි ක්ෂේත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

polygon