බහු භක්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ධාරක සෛල කීපයක් ම එක් විට කා විනාශ කරන ; ධාරක සෛල ගණනාවකට එක විට හානි පමුණුවන.