බහුයෝගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පුමංගී, ජායාංගී යන ද්විලිංගික මල් එකම ශාකයේ පවත්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. polygamous