බ්ලොටිං කඩදාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෙත් පොවන කඩදාසිය ; තීන්ත පෑනෙන් ලිවීමෙන් පසු තීන්ත ඉක්මනින් බොඳ නොවී වියළා ගැනීමට හෝ රසායනික ද්‍රව පෙරිමට භාවිත කරන ලිහිල් කඩදාසි විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. blotting paper