බ්‍යාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඹය ; දිග මැනීමේ ප්‍රමාණයක් ; අඩි හයක දිග ප්‍රමාණය ; සතර රියන ; බඹය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fathom