බ්‍රහ්මලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඹුන් වසන ලොව ; රූප අරූප දෙකොටසට අයත් බ්‍රහ්මයන් වසන ලොව ; ධ්‍යානලාභීන් හා අනාගාමී ඵලයට පැමිණියවුන් උපදනා විසිආකාර බඹලොව.