බ්‍රහ්මස්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බ්‍රහ්මයාගේ කටහඬ ; ඉතා පැහැදිලි මිහිරි ගැඹුරු කට හඬ.
2. බුදුරජාණන් වහන්සේගේ කටහඬ.