බ්‍රහ්මාරාධනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දහම් දෙසීම සඳහා මහා බ්‍රහ්මයා විසින් බුදුරජාණන් වහන්සේට කළ ආරාධනය.