බ්‍රාහ්මණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බමුණු දහම හා බැඳුණු ; බ්‍රාහ්මණයන් පිළිබඳ වූ.
2. බ්‍රාහ්මණ ග්‍රන්ථ හා සම්බන්ධ.