බ්‍රිතාන්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය යන පළාත්වලින් සංයුක්ත වුණු යුරෝපීය රාජ්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blighty
2. n. britain
3. n. british