බා

bā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අත ; බාහුව ; හස්තය.
2. භාගය ; කොටස ; අර්ධය.
3. වාසනාව; සිත; භාග්‍යය.
4. සැපත ; සුඛය.
5. බය.
6. සඳරැස් ; චන්ද්‍රකාන්තිය.
7. නැණවතා ; උගතා.
වි. අඩු ; බැසගිය ; අඩු වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arm
2. n. ray

Digital Pāḷi Dictionary