බාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බලාපොරොත්තුව සිටින දෙයට පිහිට ලබා දුනහොත් මේ මේ දේ කරමියි දෙවි දේවතාදීන්ට දෙන ප්‍රතිඥාව ; පොරොන්දුව ; ඉල්ලීම ; සපථය.
2. වගකීම ; යුතුකම ; මෙහෙවර.
3. බර; භාරය.
4. (කථා.) බාරදූර කාර්යය ; වැදගත් කටයුත්ත.
5. පීඩනය මැනීමේ ඒකකයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. bar
2. n. vow