බාලයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බාල වයස් ඇත්තා ; වයසින් අඩු තැනැත්තා.
2. ළදරුවා ; ළපැටියා ; කුඩා දරුවා ; ළමයා ; ළමා වයස නොඉක්මවූ තැනැත්තා.
3. නුවණ අඩු තැනැත්තා ; අඥානයා ; මෝඩයා.
4. යම්කිසි සේවයක යෙදී මෙහෙ කරන්නා ; සේවකයා ; මෙහෙකරු.
5. පවුලක දරුවන් අතර වයසින් අඩු ම තැනැත්තා ; බඩපිස්සා.
6. නීතියෙන් පිළිගන්නා ලද වයස සම්පූර්ණ කොට නැති තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. boy
2. n. child
3. n. ignorant
4. n. infant
5. n. juvenile
6. rogue
7. n. toddler
8. n. young man