බාලවයස්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් යම් කටයුතු තනිව තීරණය කිරිමේ ශක්තියක් නැති, අඩු වයසෙහි සිටින්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. minor