බාල්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුරුපාව උසුලා සිටීමට යොදාන ලොකු ලීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. balk
2. n. baulk
3. n. beam
4. Civ. encastre
5. Bot. girder