බැණ නගිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එක්වර ම කථා කරනවා ; හදිසියේ අමතනවා.
2. හඬ නංවනවා ; ඝෝෂා කරනවා.