බැත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා.ප්ර. ගොයම් පාගා පිදුරු ඉවත් කිරීමෙන් පසු කමතේ තිබෙන වී ; කමතේ දී වී වලට ව්යවහාර වන නම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. paddy