බැදෑණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සහෝදරයාගේ බිරිඳ ; බිරියගේ සහෝදරිය ; මාමාගේ හෝ නැන්දණියගේ දියණිය ; නෑනා.
2. තමා හා විවාහ ගිවිසගත් කත.