බැඳියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඥාතී මිත්‍රත්වාදී වශයෙන් ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ; පෞද්ගලික සම්බන්ධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. interest