බැර පැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගිණුම් ලෙජරයක හෝ තුලා පත්‍රයක හෝ ගිණුමකට මුදල් බැර කරන පැත්ත.