බැරපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගිණුමට මුදල් බැර කිරීමේ දී තොරතුරු සටහන් කිරීම සඳහා බැංකුවෙන් දෙන පෝර්මය.