බැරෑරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බරපතළකම ; අමාරුව ; භාරධූරතාව.
2. ආඩම්බරකම ; අහංකාරය ; උඩඟුකම ; අධිකමානය.