බැල්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බැලීම ; බැලුම් හෙළීම ; නෙත් පහට ; දෘෂ්ටි පාතය.2. අමනුෂ්ය දෘෂ්ටිය ; භූතාවේශය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. aspect2. n. lookසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1157 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3059 ← බැල්කනිය බැල්ම භෙළනවා →