බැහැනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුවගේ සැමියා.
2. (පිරිමියකුට නම්) සෝවුරියගේ පුත්‍රයා ; (ස්ත්‍රියකට නම්) සොවුරාගේ පුත්‍රයා.